මුල් පිටුව

Tuesday, May 1, 2012

දැන්නං පිස්සු වගේ..

අවුරුදු 2කට පෙර, නිෂ්චිත අරමුණක් ඇති උනා..
ඒ පසුපස හැම දෙයක්ම පසෙක ලා දිව ගියා..
බාධක ආවා.. සැලුන්නෑ..
වෙනස් උන්නෑ.. ඒ තරමටම ඒක ස්ථිර ඉලක්කයක් උනා..


හිතාගන්න බැරි උනා
පොඩි දෙයකින් උනත් සැලෙන, වැටෙන
අවුරුදු ගානකට කලින් හිටපු මමමද මේ කියලා..
ඒ තරමටම ශක්තිමත් උනා..

ඒත් තවත් බාධක ආවා...
හිතාගන්න බෑ.. ඇයි මෙච්චර බාධක..
ආයෙත් දුර්වල උනාද කියල හිතෙනවා..
තේරෙන්නෑ කිසිම දෙයක්..
දැන්නං පිස්සු වගේ..

6 comments:

රමීෂ් said...

ගනන් ගන්න එපා බං.
කාලයා ප්‍රශ්න විසදයි,

Nimesh said...

ඔව් බං කාලයා ඔක්කොම උත්තර දන්නවා ...

Sanjaya Dissanayake said...

ඔව් බං... දැන් එහෙමවත් හිතල හිත හදාගන්නවා

මධුරංග said...

මොකෝ මේ එකපාරටම ?? පොඩ්ඩක් ඉවසලා ඉදින්. කාලයත් එක්කම ඔය සේරම ප්‍රශ්න විසදිලා යයි.

Sanjaya Dissanayake said...

ඉවසීම ප්‍රගුණ කරමින් සිටිමි මධුරංග..

මහේෂ් සිරිවර්ධන said...

මචං ඒ දවස් වලත් උඹට ටිකක් පිස්සු වගේ තිබුනා.. ඒ නිසා ගනන් ගන්න එපා...෴