මුල් පිටුව

Monday, March 10, 2014

ගිග් කෙරුවාව

Fiverr Gig  ගැන අහල ඇති මං හිතන්නේ..
මං නං පටං ගත්තෙ මේ ලගදී. හැබැයි වැඩේ සාර්ථකයි. මට දෙයියනේ කියල ඩොලර් 4ක් ආවා.. ඒ මම ලැවිටියා ද මොකක්ද කියන රටක සුද්දෙක්ට හදල දුන්න ෆොටෝ එකක් හිංද..

මේකෙ තමන්ට පුලුවන් දේ කරල පොඩියට හීනියට ගානක් හොයාගන්න පුලුවන්..

ට්‍රයි කරල බලන්න.

Fiverr.com

2 comments:

මධුරංග said...

අහලා නම් නෑ.. පොඩි ට්‍රයි එකක් දීලා බලමු.
සනාව දැක්කෙත් සෑහෙන කාලෙකින්.. මොකෝ වෙන්නේ ?

Sanjaya Dissanayake said...

විශේෂ මුකුත් නෑ මචෝ.. ඔහේ ඉන්නවා