tag:blogger.com,1999:blog-6042132211330903024.post3760737102469732128..comments2012-05-08T00:09:17.712-07:00Comments on සනාගේ සටහන්: දෙවියන් වෙතටයි!!!Sanjaya Dissanayakehttp://www.blogger.com/profile/09328427118732671767noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6042132211330903024.post-59486710920488091512010-10-28T22:13:02.077-07:002010-10-28T22:13:02.077-07:00මමත් දැක්ක ටීවී එකෙන් ඔය සිද්ධිය. ඔය බිලි පුජා කරන...මමත් දැක්ක ටීවී එකෙන් ඔය සිද්ධිය. ඔය බිලි පුජා කරන්නේ දෙවි කෙනෙක්ට නෙමෙයි බන්. කාලි කියන යක්ෂනියට. දෙවිවරු බිලි පුජා භාර ගන්නවා කියල මන් නම් අහල නෑ. නමුත් යක්කු යක්ෂනියෝන්ට දොළ පිදේනි දෙන්න නම් ලේ ඕන කරනවා කියලා අහලා තියෙනවා. මොනවා උනත් කාට පුජා කලත් ඔය කරන වැඩේ වැරදියි. මේක ධර්මද්වීපය !!!!! එක අපි මතක තියා ගන්න ඕනේ. !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6042132211330903024.post-76621418602244899432010-09-02T07:17:09.362-07:002010-09-02T07:17:09.362-07:00@ හේමාලයා : ඒකනම් එහෙම තමා.. ඒත් හේමාලයෝ ඕක ආගම් අ...@ හේමාලයා : ඒකනම් එහෙම තමා.. ඒත් හේමාලයෝ ඕක ආගම් අතර ප්රශ්න ඇතිනොවන විදියට බලධාරීන්ට කටයුතු කරන්ඩ පුලුවන්නේ.. අනික ඉන්දියාවට පුලුවන් උනානම් ඇයි අපිට බැරි.. මමත් භික්ෂූන්ගේ මැදිහත්වීමනම් අනුමත කරන්නෑ.. ඒකෙන් තිබුනට වඩා ප්රශ්න ඇතිවෙන්ඩ පුලුවන්...<br /><br />@ නදී : ඔව් නදී අක්කා.. ඒකනේ වැඩේ.. අපේඋං ඇස් කං පියාගෙන ඉන්නකොට තව හොද හොද වැඩ වෙනවා...<br /><br />@ ඒබී : අනේ තැක්ස් වේවා!!!Sanjaya Dissanayakehttps://www.blogger.com/profile/09328427118732671767noreply@blogger.comtag:blogger.com,1999:blog-6042132211330903024.post-3334681837660456762010-08-31T00:21:39.536-07:002010-08-31T00:21:39.536-07:00මාත් අත්සන් කලා ඕන්මාත් අත්සන් කලා ඕන්priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6042132211330903024.post-67940704087225620492010-08-28T02:01:52.219-07:002010-08-28T02:01:52.219-07:00හින්දු ආගමේ මේ ඇදහිලි වගේම අනිත් ආගම් වලත් විවිධ ව...හින්දු ආගමේ මේ ඇදහිලි වගේම අනිත් ආගම් වලත් විවිධ විශ්වාස එදත් අදත් කවදත් තිබුණා සහ තියනවා.නීතියයි සදාචාරයයි ආගමයි අසමබර වෙන්නේ මේ වගේ අවස්ථාවල තමයි. නීතිය හසුරුවන අයට මුනිවත රකින්න වෙන්නේ ඔය හේතුව නිසා.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-6042132211330903024.post-75798969494419989962010-08-27T06:01:39.505-07:002010-08-27T06:01:39.505-07:00කල්ප කාලාන්තරයක් බලා උන්නත් බලධාරීන්ට නම් ඔය කියන ...කල්ප කාලාන්තරයක් බලා උන්නත් බලධාරීන්ට නම් ඔය කියන ඥානය පහළ වෙන්නේ නැත.නමුත් ඔය විරෝදය පළකිරීම භික්ෂූන් අතින් වීම ආගම් අතර ප්රශ්නයක් ඇතිවීමට ඉඩ ඇත.Eg:කුඩා දරුවන් පැවිදි කිරීම ළමා අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස සලකා ඒය නතර කරන ලෙස ඉල්ලා හින්දු භක්තිකයන් පන්සල් ඉදිරිපිට උද්ඝ්හොශනය කලොත් කුමක් වේවිද?.කෙනෙකුගේ විශ්වාසයක් මිත්යා දෘශ්ඨිය ලෙස අප්ට සුලුකොට තැකිය නොහැකි බවත් සැලකිය යුතුය....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com